Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන 2022

 Press ad - Sinhala-01

Sector

පාසල් / Schools ( 1 AB, 1C, Type 2 & Type 3)

පළාත් පාලන ආයතන වල ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘති  /  Waste management Projects of Local Authorities

3R සංකල්පය ප්‍රවර්ධනය කිරීම පිළිබදව කර්මාන්ත ක්‍රියාකාරකම් / Industry initiatives in promoting 3R concept

පරිසර හිතකාමී රාජ්‍ය ආයතන  /  Environment friendly Government Institutes

පරිසර හිතකාමී පෞද්ගලික ආයතන / Environment friendly Private Institutes

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති(ජල විදුලි, සූර්ය විදුලි,සුලං විදුලි  /  Renewable Energy Generation Projects (Mini hydro / Solar Power/ Wind Power )

කර්මාන්ත / Industry:

1.   ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ / බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත  /  Solid Waste Recovery/ Recycling/Disposal or Processing Plants

2.   රසායනික නිෂ්පාදනකර්මාන්ත / Chemical Industries

3.   වාහනසේවාස්ථාන / Vehicle Servicing Centre  

4.   ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත / Food & Beverages Industries      

5.   හෝටල්  /  Hotels   

6.   රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත  /  Textile Processing Industries    

7.   ඖෂධ නිෂ්පාදනසහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත  /  Pharmaceutical Products andPersonal Care Products Industries     

8.   ආරෝග්‍යශාලා  /  Hospitals     

9.   රබර් ආශ්‍රිතකර්මාන්ත  / Rubber Based ProductsIndustries   

10.  සත්ත්ව ගොවිපල  /  Animal Farms    

11.  නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත  /  Apparel Industries

12.   තේ කර්මාන්තශාලා  / Tea  Factories

13. ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත  /  Packaging industries with printing. 

 

පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ පුද්ගලයින්  /   Individuals who are committed to Environmental Conservation    

පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධනය සපයන හොඳම රාජ්‍ය නොවන පරිසරසංවිධානය The Best NGO that are committed to Environmental Conservation

ජනමාධ්‍ය (මුද්‍රිත/ගුවන්විදුලි/රූපවාහිනි Electronic & Print Media ( TV/Radio/ Print Media ) 

පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/විශ්ව විද්‍යාලහා තෘතියික අධ්‍යාපන ආයතන/විවෘත ) / Environmental Friendly Innovations (Schools/University and Tertiary education centers/Open category)  

 

 
Thursday, 06 January 2022 07:16 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න