ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම ක්‍රියාත්මක කිරීම පාරිසරික ගැටළු තක්සේරුකරණ ඒකකයේ වගකීමයි. පාරිසරික බලපෑම් ඇගැයීම, ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ දීර්ඝ කාලීන භාවිතය අරමුණු කර ගෙන මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන නීතිමය සහ සැලසුම් සහගත ක්‍රියාදාමයකි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




