Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගැයීම පිළබඳ මාර්ගෝපදේශන සම්පාදනය කිරීම

ව්‍යාපෘති යෝජකයින් ගේ සහ ව්‍යාපෘති අනුමත කරන ආයතනවල පහසුව තකා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශන කිහිපයක් සම්පාදනය කර තිබේ. පහත දක්වා ඇති ප්‍රකාශන මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා ගත හැකි යි.

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 1 - ව්‍යාපෘති අනුමත කරන ආයතන සඳහා පොදු උපදෙස්, 2006 : රු. 100.00

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 2 - පාරිසරික සීමාවන් පවත්වා ගැනීම සඳහා පොදු උපදෙස්, 2003 : රු. 100.00

  • ශ්‍රී ලංකාවේ මහා මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00

  • කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00

  • පාරිසරික බලපෑම් ඇගැයීම පිළබඳ සරල ප්‍රශ්න සහ පිළිතුරු, 2005 : රු. 30.00

Monday, 26 August 2013 05:46 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න