ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂණය උදෙසා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත එහි සංශෝධනයන් සහිතව ක්‍රියාත්මක කරවීම නීති අංශයේ වගකීම වේ.
ජාතික පරිසර පනත උල්ලංගණය වන අවස්ථාවල දී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම
නෛතික කටයුතු වල දී නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම
මධ්‍යම පරිසර අධිකාරිය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්පාදනය කිරීම සහ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කළ යුතු රෙගුලාසි කෙටුම්පත් කිරීම
මහජන අවබෝධතා වැඩසටහන් සහ නෛතික කටයුතු සම්බන්ධයෙන් වන මාධ්‍ය වැඩ සටහන් සඳහා සහභාගී විම සහ ඒවා සංවිධානය කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයීය අංශ වෙත අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




