Tamil-SriLankaEnglish (UK)

අභ්‍යන්තර විගණන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති යටතේ ස්ථාපිත අභ්‍යන්තර විගණන ඒකකයේ කාර්ය හා විෂය පථය අධිකාරියේ සභාපති විසින් තීරණය කරනු ලැබේ. අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරනු ලබන මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන හා මෙහෙයුම් පිළිබඳව විගණන පරීක්ෂා කිරීම මගින් සොයා ගැනීම් සහ නිරීක්ෂණ සභාපති වෙත ඍජුව ම වාර්තා කරනු ලබන අතර එහි කටයුතු පූර්ණ අධීක්ෂණයන් සභාපති විසින් සිදු කරනු ලැබේ.

කාර්යයන්

  • ගණකාධිකරණ සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පිළිවෙල පිළිබඳ සමාලෝචනය

  • මූල්‍ය සහ මෙහෙයුම් තොරතුරු විමර්ශනය කිරීම

  • ආයතනයේ මෙහෙයුම් කටයුතු වල ආර්ථිකමය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පිළිබඳ මූල්‍ය සහ මූල්‍ය නොවන පාලනයන් පිළිබඳව සමාලෝචනය කිරීම

  • ආයතනයේ අභ්‍යන්තර හා බාහිර නීති රෙගුලාසි, කළමනාකරණ ප්‍රතිපත්ති සහ මග පෙන්වීම් ක්‍රියාත්මක කෙරේදැයි පරීක්ෂා කිරීම

  • කළමනාකාරීත්වය විසින් අවස්ථානුකූලව පවරනු ලබන විශේෂ විමර්ශන මෙහෙයවීම

Sunday, 09 June 2013 16:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න