ශ්‍රී ලංකාවේ පිහිටි දිය ඇළි වල දර්ශනීයත්වයට හානි පැමිණෙන, කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදි කිරීම ඇතුළුව සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් වැළැක්වීම අරමුනු කර ගනිමින් දිය ඇළි 383ක් සඳහා සංරක්ෂණ උපායමාර්ගයන් අනුගමනය කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




