1995.02.23 දින අංක 859/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සහ 2004.12.29 දින අංක 1373/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇති පාරිසරික ගැටළු තක්සේරුකරණ/ පූර්ව පාරිසරික පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දෙන ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතන පහත දැක්වේ.
ජාතික ක්‍රමසම්පාදන
වාරිමාර්ග
බලශක්ති
කෘෂිකර්ම
ඉඩම්
වනජීවී
කර්මාන්ත
නිවාස
ඉදිකිරීම්
ප්‍රවාහන
මහා මාර්ග
ධීවර
ජල සම්පත්
වැවිලි කර්මාන්ත
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනාන්තර දෙපාර්තමේන්තුව
මධ්‍යම පරිසර අධිකාරිය
නාගරික සංවර්ධන අධිකාරිය
භූ විද්‍යාත්මක හා පතල් කැණීම් කාර්යාංශය
ලංකා සංචාරක මණ්ඩලය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




