Tamil-SriLankaEnglish (UK)

අප ගැන බිඳක්

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

vision mission sinhala

අරමුණු

  • පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම

  • පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම

  • පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම

 

අධ්‍යක්ෂ මණ්ඩලය

 සභාපති

මධ්‍යම පරිසර අධිකාරිය

දුරකථන :011-2872348/2872361

 

පද්මසිරි මූණමලේ මහතා


අංක 06, සවුම්‍ය මාවත
මීගමුව පාර
කුරුණෑගල

දුරකථන :

 

 

එන්.එම්. ජේ නිස්සංක මහතා


“ගොඩ කුඹුර“
උඩුවාවල
ගලතර
මාවනැල්ල

දුරකථන :

කේ.වී.ජී.කේ. කලවිටිගොඩ මහත්මිය.

මුදල් අමාත්‍යාංශය,
ලේකම් කාර්යාලය,
කොළඹ 01.

දුරකථන :

 ලේඛම් - මධ්‍යම පරිසර අධිකාරිය



 අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, 

104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන :011-2872359

 

Friday, 14 November 2025 09:53 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න