අරමුණ:
මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.
අභිමතාර්ථය:
ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගී සේවාවන් සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වල කර්යය සාධනය ඉහල නැංවීම.
ප්‍රධාන වගකීම්:
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




