Tamil-SriLankaEnglish (UK)

පරිසර බලපෑම් ඇගැයීම් ඒකකය

ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම ක්‍රියාත්මක කිරීම පාරිසරික ගැටළු තක්සේරුකරණ ඒකකයේ වගකීමයි. පාරිසරික බලපෑම් ඇගැයීම, ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ දීර්ඝ කාලීන භාවිතය අරමුණු කර ගෙන මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන නීතිමය සහ සැලසුම් සහගත ක්‍රියාදාමයකි.

ඒකකයේ ප්‍රධාන කාර්යයන්

Friday, 03 May 2024 04:53 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

 2024-11-22-Supplier-Registration-2025

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු