ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගැයීම ක්‍රියාත්මක කිරීම පාරිසරික ගැටළු තක්සේරුකරණ ඒකකයේ වගකීමයි. පාරිසරික බලපෑම් ඇගැයීම, ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ දීර්ඝ කාලීන භාවිතය අරමුණු කර ගෙන මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන නීතිමය සහ සැලසුම් සහගත ක්‍රියාදාමයකි.
පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ හඳුන්වාදීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
උපාය මාර්ගික පාරිසරික තක්සේරුකරණය හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999