Tamil-SriLankaEnglish (UK)

මානව සම්පත් සංවර්ධන ඒකකය

මානව සම්පත් ඒකකය, "මානව සම්පත් කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධනය" ලෙස උප ඒකක දෙකකින් සමන්විත වේ.

මානව සම්පත් කළමනාකරණය

මෙහි ප්‍රධාන වශයෙන් මානව සම්පත් කළමනාකරණ පියවර ක්‍රියාවට නංවනු ලැබේ.

ක්‍රියාකාරකම්:

  • සමස්ත මානව සම්පත් සැලසුම්කරණය

  • තෝරා ගැනීම්, බඳවා ගැනීම්, උසස් කිරිම්, මාරු කිරීම්

  • වැටුප් කළමනාකරණය සහ සුපරීක්ෂණය

  • එක් එක් සේවකයාගේ කාර්යයාමනය ඇගැයීම

  • සේවකයින්ගේ දුක්ගැනවිලි සමනය කිරීම

  • මානව සම්පත් දත්ත ගබඩාව පවත්වාගෙන යාම

මානව සම්පත් සංවර්ධනය

විවිධ හැකියාවන්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාම සහ සියළුම ඒකක වල කාර්ය මණ්ඩලයන්ගේ ඌණ හැකියා හඳුනා ගෙන අවශ්‍ය පුහුණු අවස්ථා සලසා දීම මගින් හැකියා පූර්ණ කාර්ය මණ්ඩලයක් බිහි කිරීම.

ක්‍රියාකාරකම්:

  • ඉගෙනුම හා සංවර්ධනය

  • නායකත්වය/ කළමනාකරණ පුහුනුව සහ සංවර්ධනය

  • සුදුසු පුහුණු හා ඉගෙනුම් අවස්ථා සකසා දීම

  • පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම (TNA)

  • මිශ්‍ර ඉගෙනුම

  • පුහුණුකරුවන් පුහුණු කිරීම

Wednesday, 05 February 2025 06:19 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජගත් පරිසර දින සැමරුම - 2025 ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය... තවදුරටත් කියවන්න
නෙස්ලේ ලංකා_ දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලිය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ... තවදුරටත් කියවන්න