Tamil-SriLankaEnglish (UK)

පරිපාලන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණු සාධනය කළ හැකි වන සේ එහි කාර්ය මණ්ඩලයට සුදුසු හිතකර වැඩ පරිසරයක් ගොඩනැංවීම හා පවත්වාගෙන යාම පරිපාලන ඒකකයේ වගකීම වේ.

ක්‍රියාකාරකම්

සාමාන්‍ය පරිපාලනය

  • ලිපි පරිපාලනය

  • දෛනික භාණ්ඩ හා සේවා පරිපාලනය

  • උපයෝගී සේවා කොන්ත්‍රාත් පරිපාලනය

  • දෛනික පුවත්පත් මිල දී ගැනීම

 

සියලුම ප්‍රසම්පාදන කටයුතු

  • ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ලිපි ඇතුළු කාර්යාලයීය අවශ්‍යතා සැපයීම

  • රසායනාගාර අවශ්‍යතා සැපයීම

  • විද්‍යුත් උපකරණ සැපයීම

  • අධිකාරියේ එක් එක් අංශ ක්‍රියාත්මක කරන වැඩමුළු සඳහා අවශ්‍යතා සැපයීම

  • අධිකාරියේ භාවිතයෙන් බැහැර කරන ලද අයිතම විකිණීම සඳහා වාර්ෂික වාර්තාවක් සකස් කර ක්‍රියාවට නැංවීම

 

කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු

  • ආපදා ණය, රක්ෂණ, සෞඛ්‍ය සේවා පටිපාටි පරිපාලනය

  • ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීම්

 

 

Wednesday, 05 February 2025 06:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජගත් පරිසර දින සැමරුම - 2025 ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය... තවදුරටත් කියවන්න
නෙස්ලේ ලංකා_ දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලිය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ... තවදුරටත් කියවන්න