Tamil-SriLankaEnglish (UK)

පරිසර දූෂණ පාලන ඒකකය

පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු පාලනය කිරීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකය වෙත පැවරී ඇත. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන මෙවලම පාරිසරික ආරක්ෂණ බලපත්‍රයයි.

පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය සඳහා පරිසර දූෂණ පාලන ඒකකය විසින් පහත සඳහන් කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.

1. නව කර්මාන්ත ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම

2. පාරිසරික ආරක්ෂණ බලපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම.

3.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ නියමිත කර්මාන්ත සඳහා පාරිසරික එකඟතාවය ලබා දීමේ ක්‍රියාවලිය

4.තාක්ෂණික මැදිහත් වීම සහ කර්මාන්ත සඳහා පහසුකම්

5.පාරිසරික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති, ප්‍රමිති හා උපමාන සහ  මාර්ගෝපදේශ සකස් කිරීම

 

6. විශේෂ ව්‍යාපෘති සහ වැඩසටහන්


 

 

 

Wednesday, 05 February 2025 06:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න