Tamil-SriLankaEnglish (UK)

බා-ගත කිරීම්

පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය

පරිසර ආරක්ෂණ බලපත්‍රයක්
ලබා ගැනීම සඳහා අයදුම් පත
පරිසර ආරක්ෂණ බලපත්‍රය
අලුත් කිරීම සඳහා අයදුම් පත
නව කර්මාන්ත සඳහා වැඩ බිමක්
අනුමත කර ගැනීම සඳහා අයදුම් පත
(වැඩ බිම් අනුමැතිය)
විශේෂඥයින්/ උපදේශකයින් ගේ
ලැයිස්තුව
විශේෂඥයෙකු හෝ උපදේශකයෙකු හෝ
රසායනාගාරයක්
ලියාපදිංචි වීමේ අයදුම් පත්‍රය
විශේෂඥයෙකු හෝ උපදේශකයෙකු හෝ
රසායනාගාරයක්
අලුත් කිරීම සඳහා අයදුම් පත
රසායනාගාර ලැයිස්තුව

කර්මාන්ත ආශ්‍රිත අපජලය

ප්‍රවාහනයේ නියුතු

ගලි බවුසර් ලියාපදිංචිය

සඳහා වූ අයදුම් පත්‍රය

බා-ගත කිරීම්
බා-ගත කිරීම්

---------------------------------------------------------------------------------------------------------------------------

 

ජාතික පාරිසරික පණතට අදාල  පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)

 

 

---------------------------------------------------------------------------------------------------------------------------

අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

බාසල් සංචරණ / ලුහුබැඳීම් ආකෘති පත්‍රය බාසල් දැනුම් දීම් පත්‍රය උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අයදුම් පත්‍රය අපද්‍රව්‍ය /ප්‍රතිචත්‍රීකරණ ද්‍රව්‍ය ළනයනය කිරීම සඳහා අයදුම් පත්‍රය - බාසල් තාක්ෂණික කමිටුව

----

     
පොලිතින් හා ප්ලාස්ටික් ආනයන කරන්නන් / නිෂ්පාදනය කරන්නන්/ප්‍රතිචක්‍රිකරණය කරන්නන්/හෝ එකතු කරන්නන් ලියාපදිංචි කිරිම සඳහා වු ප්‍රශ්නාවලිය      
     

---------------------------------------------------------------------------------------------------------------------------------

පරිසර බලපෑම් ඇගයීම් ඒකකය

පරිසර බලපෑම් ඇගයීම්/ පූර්ව පාරිසරික පරීක්ෂණ පත්‍රය
(මූලික තොරතුරු ප්‍රශ්නාවලිය)
ලියාපදිංචි පරිසර බලපෑම් ඇගයීම් උපදේශකවරුන්
(මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි පරිසර බලපෑම් ඇගයීම් උපදේශකවරුන් ගේ ලේඛනය)
උපාය මාර්ගික පරිසර තක්සේරුකරණ උපදෙස්

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

වායු තත්ත්ව සහ රසායනාගාර සේවා ඒකකය

   

ජලතත්ව පරීක්ෂාව සඳහා වන  අයදුම්පත

   
   

කාර්මික අපසන්දන (අප ජල) තත්ත්ව කලමණාකරණය

PDF

ගැසට් පත්‍රය

උදෘතය

සටහන

1

1990.02.02 දින අංක 595/16

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1988 අංක 56 දරණ පනතින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය යටතේ කාර්මික අපසන්දන සඳහා ධාරන සීමා මුල් වරට හඳුන්වා දෙමින් පනවන ලද  1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග.

මෙම නියෝග2008.02.01 දින අංක 1534/18  දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත.

2

2008.02.01 දින අංක 1534/18

1990.02.02 දින අංක 595/16  දරණ ගැසට් නිවේදනයේ පලවූ 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග  පරිච්චින්න කර නව ධාරන සීමා හඳුන්වා දෙමින් පනවන ලද  නියෝග.

මෙහි 2, 3 ,4,  හා 7 වැනි නියෝග  2022.01.27 අංක 2264/17 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර ඇත.

3

2022.01.27 දින අංක 2264/17

23 අ. සහ 23 ආ. වගන්ති යටතේ 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2008 අංක 01 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග වල 2, 3 ,4,  හා 7 වැනි නියෝග සංශෝධනය කිරීමේ නියෝගය

_

 

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ( පා.ආ.බ.) නිකුත්කිරීමේ පරිපාටිය

PDF

ගැසට් පත්‍රය

උදෘතය

සටහන

1

 

1990.02.02 දින අංක 595/16

32 වන වගන්තිය යටතේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය මුල් වරට හඳුන්වා දුන්  1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග.

මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර, 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත

2

 

2000.11.22 දින අංක 1159/22

1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහතත්ත්ව)නියෝගසංශෝධනය කර,23.අ වගන්තිය යටතේ  පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් පලමු වරට නිශ්චය කරමින පැනවූ නියෝග.

3

 

2008.01.25 දින අංක 1533/16

2000.11.22 දින අංක 1159/22  දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23අ. වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය.

මෙම නියමය 2022.01.27 දින අංක 2264/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත

4

2022.01.27 දින අංක 2264/18

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23 අ.වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර.ලබා ගැනීමට නියමිත කටයුතු  සඳහන් කර ඇති  නියමය 

_

 

 

පාරිසරික ආරක්ෂණ බලපත්‍රඅභියාචනාපරිපාටිය

PDF

ගැසට් පත්‍රය

උදෘතය

සටහන

1

1994.12.20 දින

 අංක 850/4

මධ්‍යම පරිසර අධිකාරිය හෝ එමඟින් බලය පවරන ලද වෙනත් ඕනෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනයක් මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිම ප්‍රතික්ෂේප කිරීම/අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම /අත්හිටුවීම/ අවලංගු කිරිමකට එරෙහිව කිසියම් බලපත්‍ර ලාභියෙකුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනා කිරිමේ අවස්ථාව ලබා දෙමින් 23 උ. වගන්තිය යටතේ නිකුත් කරන ලද ,පාරිසරික (අභියාචනා පරිපාටිය ) නියෝගය.

 

_

 

සංසරණ ජල තත්ව කලමණාකරණය

PDF

ගැසට් පත්‍රය

උදෘතය

සටහන

1

2019.11.05 දින අංක 2148/20

රට අභ්‍යන්තර ජලාශ වල සංසරන ජලය  කාණ්ඩ 6 ක් යටතේ උපලේඛණ ගත කර ඒවාට අදාල සංසරණ ජල තත්ත්ව ප්‍රමිති ඉක්මවා යන ලෙස ,කිසියම් දූෂ්‍යකාරකයක් බැහැර කිරිම,විමෝචනය කිරිම,හෝ මුදාහැරීම කිසිදු තැනැත්තකු විසින් නොකල යුතු බවට මුල් වරට, 23 උ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක 1දරණ ජාතික පාරිසරික (සංසරණ ජල තත්ත්ව) නියෝග.

 

_

 

Thursday, 12 January 2023 09:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න