Tamil-SriLankaEnglish (UK)

දිස්ත්‍රික් සම්පත් ලේඛන

යම් දිස්ත්‍රික්කයක පරිපාලනමය, පාරිසරිකමය, ස්වාභාවික සම්පත් ආශ්රිෙත, පුරාවිද්‍යාත්මක සහ වෙනත් වැදගත් තොරතුරු මෙම ඒකකයෙන් සංවර්ධනය කෙරෙන දිස්ත්‍රික් ලේඛනයට ඇතුළත් කෙරේ.

මෙම ඒකකය සතුව පහත දැක්වෙන දිස්ත්‍රික්ක වල සම්පත් ලේඛන පවතී. එම ලේඛන අඩංගු CD තැටියක්  රු. 500ක මුදලකට මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වෙතින් මිලදි ගත හැක.

Friday, 17 November 2017 08:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු