Tamil-SriLankaEnglish (UK)

ප්‍රාදේශීය මෙහෙයුම් අංශය

අරමුණ:

මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.

අභිමතාර්ථය:

ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගී සේවාවන් සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වල කර්යය සාධනය ඉහල නැංවීම.

ප්‍රධාන වගකීම්:

  • ජාතික පාරිසරික පණතේ   ප්‍රතිපාදන, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී පළාත් හා දිස්ත්‍රික් කාර්යාල ජාලය තුල, කාර්යක්‍ෂම සහ ඵලදායී (සපල) කාර්ය සාධනයක් පවත්වා ගෙන යාම
  • මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ අංශ සහ ඒකක සමග සම්බන්ධීකරණය ඇතිව, පළාත් සහ දිස්ත්‍රික්ක කාර්යාල වල ක්‍රියාකාරකම් විධිවත් ආකාරයෙන් අනුකුලනය කිරීම
Thursday, 18 May 2023 09:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න