Tamil-SriLankaEnglish (UK)

ප්‍රාදේශීය මෙහෙයුම් අංශය

අරමුණ:

මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.

අභිමතාර්ථය:

ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගීසේවාවන්සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලවල කර්යයසාධනය ඉහල නැංවීම.

ප්‍රධාන වගකීම්:

  • ජාතික පාරිසරික පණතේ   ප්‍රතිපාදන, පළාත්සහදිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදීපළාත්හාදිස්ත්‍රික්කාර්යාලජාලයතුල, කාර්යක්‍ෂම සහ ඵලදායී (සපල) කාර්යසාධනයක් පවත්වාගෙනයාම
  • මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ අංශ සහඒකක සමග සම්බන්ධීකරණය ඇතිව,පළාත් සහ දිස්ත්‍රික්ක කාර්යාලවල ක්‍රියාකාරකම් විධිවත් ආකාරයෙන් අනුකුලනය කිරීම
Wednesday, 20 November 2019 10:00 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 isoy

PEA2021

app1ns

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න