ඉදිකිරීම් -හිමිකම්- මෙහෙයුම් -පැවරීම් (BOOT)පදනම මත, කෙරවලපිටියේ සංවර්ධනය කෙරෙන මෙගා වොට් 350 ක ප්‍රතිවායුකෘත ද්‍රවීය ස්වභාවික වායු (RLNG)ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා පාරිසරික බලපෑම් ඇගයීම
EIA වාර්තාව English Sinhala Tamil
1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධනය කරන ලද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 BB (1) වගන්තිය යටතේ සහස්දනවි සමාගම විසින් BOOT පදනම මත කෙරවලපිටියේ 350 MW RLNG ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සංවර්ධනය කිරීම සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාව, 2026.03.31 සිට 2026.05.19 දක්වා දින 30ක කාලයක් මහජන අදහස් හා විමසීම් සඳහා විවෘතව ඇත.
-
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




