Tamil-SriLankaEnglish (UK)

උපලේඛණගත අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කලමනාකරණය සඳහා බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1

1996.05.23 දින අංක 924/13

23 අ. හා 23 ආ. වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග සංශෝධනය කර එකතු කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, නිශ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීය කරණය  හෝ බැහැර කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම හඳුන්වා දෙමින්, බලපත්‍ර ලබා ගත යුතු අපද්‍රව්‍ය නිර්ණය කරන ලද උපලේඛණය සඳහන් නියෝගය     මෙම නියමය 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත.
2 2008.02.01 දින අංක 1534/18

උපලේඛණගත (බලපත්‍ර ලබා ගත යුතු අන්තරායකාරී අපද්‍රව්‍ය) මුල් වරට විධිමත්ව නිර්ණය කර ඒවා එකතු කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, නිශ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීය කරණය  හෝ බැහැර කිරීම සඳහා කරන ලද නියෝගය     

 

 

3

නිකුත් කර නැත.

රසායනික ද්‍රව්‍ය පාලනය සඳහා අවසර පත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය යෝජනාකර ඇත.

 
Wednesday, 22 February 2023 04:14 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු