| PDF | 
ගැසට් පත්‍රය | 
උදෘතය | 
සටහන | 
1  
  
  
  
 | 
1993.06.24 දින අංක 772/22
 
  | 
23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ නියෝජිත ආයතන ලෙස කටයුතු කල යුතු රාජ්‍ය ආයතන (PAA ) පලමු වරට නිශ්චිතව  උපලේඛණ ගත කර ඇති නියමය. | 
මෙම නියමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් පරිච්ඡින්න කර ඇත. | 
| 
 23 බ. වගන්තිය යටතේ අනුමැතිය ලබා ගත යුතු ව්‍යාපෘති හා ව්‍යාපාර (PP) නිශ්චිතව  උපලේඛණගත කර ඇති නියමය   
  | 
උපලේඛණයේ IIIවන කොටසේ 2 වන අයිතමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. | 
| උපලේඛණයේ I වන හා  IIවන කොටස් 1995.11.05 දින අංක 1404/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. | 
| 32 වන වගන්තිය යටතේ වූ 23 ඇ.ඇ.වගන්තිය යටතේ 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය පටිපාටිය) නියෝග. | 
මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. | 
| 
 2  
  
 | 
1995.02.23 දින අංක 859/14  | 
23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතන (PAA) නිශ්චිතව  උපලේඛණ ගත කරමින් සංශෝධිත නියමය   | 
1997.06.04 දින අංක 978/13 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් මෙම නියමයේ උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇත. | 
| 2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව 10 වන අයිතමයක් එක් කර සංශෝධනය කර ඇත. | 
| 
 3  
 | 
1995.11.05 දින අංක 1404/22 | 
1993.06.24 දින අංක 772/22 උපලේඛණයේ I වන හා  IIවන කොටස් සංශෝධනය කර ඇති නියමය  | 
මෙම නියමයේ සදහන් මුද්‍රණ දෝෂය 1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් නිවැරදි කර සංශෝධනය කර ඇත. | 
 4  | 
1997.06.04 දින අංක 978/13 | 
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇති නියමය | 
 | 
5   | 
 1999.11.29 දින අංක 1108/12 
 | 
1995.11.05 දින අංක 1404/22 ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂයක් ලෙස සටහන්ව ඇති 722/22 වෙනුවට 772/22 ලෙස නිවැරදි කර සංශෝධනය කර ඇති නියමය | 
 | 
6   | 
2000.11.22 දින අංක 1159/22 | 
1993.06.24 දින අංක 772/22 ගැසට් පත්‍රයේ සඳහන් 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය  පටිපාටිය) නියෝග  සංශෝධනය කර ඇති නියමය. | 
 | 
7  | 
2003.04.10 දින අංක 1283/19 | 
32. 2 වන ඡේදය යටතේ 2003 අංක 1 දරන ජාතික පාරිසරික (ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිරීක්ෂණය ) නියෝග | 
  | 
8  | 
2004.12.29 දින අංක 1373/6 | 
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව එක් කරන ලද 10 වන අයිතමය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතනයක් (PAA)  ලෙස නම් කිරිමෙන්  සංශෝධනය කරන ලද නියමය   | 
  |