Tamil-SriLankaEnglish (UK)

සංසරණ ජල තත්ව කලමණාකරණය

PDF

ගැසට් පත්‍රය

උදෘතය සටහන
1

2019.11.05 දින අංක 2148/20

රට අභ්‍යන්තර ජලාශ වල සංසරන ජලය කාණ්ඩ 6 ක් යටතේ උපලේඛණ ගත කර ඒවාට අදාල සංසරණ ජල තත්ත්ව ප්‍රමිති ඉක්මවා යන ලෙස ,කිසියම් දූෂ්‍යකාරකයක් බැහැර කිරිම,විමෝචනය කිරිම,හෝ මුදාහැරීම කිසිදු තැනැත්තකු විසින් නොකල යුතු බවට මුල් වරට, 23 උ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක 1දරණ ජාතික පාරිසරික (සංසරණ ජල තත්ත්ව) නියෝග. -
Friday, 03 March 2023 05:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය