
තරඟ අංශ
“ජනාධිපති පරිසර සම්මාන - 2026” වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. “කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය.
“කර්මාන්ත අංශයේ”; “ඒ සහ බී කාණ්ඩය” සහ “සී සහ ඩී කාණ්ඩය” ලෙස අනු අංශ දෙකකි. “ඒ සහ බී කාණ්ඩය” අනු අංශය යටතේ පහත සඳහන් වර්ග 16 ඔස්සේ අයදුම් කළ හැකිය. එම වර්ගවල ‘ආරෝග්‍යශාලා’ සහ ‘ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණකටයුතුසහිත)’ යන වර්ග හැර ඉතිරි 14 ඔස්සේ “සී සහ ඩී කාණ්ඩය” අනු අංශය සඳහා අයදුම් කළ හැකිය.
“ව්‍යාපෘති අංශය” පහත පරිදි එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ.
“ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අටකි.
ෆේස්බුක් පිටුව” සහ“යූටියුබ් නාලිකාව Word PDF

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




