Tamil-SriLankaEnglish (UK)

පර්යේෂණ හා සංවර්ධන අංශයේ සේවා

  1. සිතියම්, දත්ත හා තොරතුරු

 

  1. භූ අවකාශමය තොරතුරු පද්ධති සම්බන්ධ සේවා
  • GPS ලක්ෂ්‍ය ලබා ගැනීම
  • සිතියම් අංකනය කිරීම
  • සිතියම් රූපක ප්‍රස්තාරගත කිරීම හා මුද්‍රණය කිරීම (A0 ප්‍රමාණය දක්වා)
  • සිතියම් සකස් කිරීම
  • චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම
  • භූ අවකාශමය තොරතුරු පද්ධති හා දුරස්ථ සංවේදක දත්ත ගබඩා සංවර්ධනය කිරීම

* පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවේ විෂය ප්‍රමාණය අනුවත් ප්‍රතිදානය අවශ්‍ය කරන ආකාරය අනුවත් ඒ ඒ සේවාවන් සඳහා අය කරනු ලබන මුදල් ප්‍රමාණය වෙනස් වේ.

ඇමතුම් විස්තර :

Wednesday, 27 August 2025 05:58 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න