Tamil-SriLankaEnglish (UK)

අප ගැන බිඳක්

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

vision mission sinhala

අරමුණු

  • පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම

  • පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම

  • පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම

 

අධ්‍යක්ෂ මණ්ඩලය

 සභාපති

මධ්‍යම පරිසර අධිකාරිය

දුරකථන :011-2872348/2872361

 

ආචාර්ය ජී.ජී.ටී. චන්ද්‍රතිලක මහතා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වන විද්‍යා හා පරිසර විද්‍යා අංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

දුරකථන

ආර්. එස්. පී. කේ. එම්. රාජපක්ෂ මහතා

188/1/10, පැරකුම් මාවත
හබර්කඩ,
හෝමාගම.

දුරකථන :

කේ.වී.ජී.කේ. කලවිටිගොඩ මහත්මිය.

මුදල් අමාත්‍යාංශය,
ලේකම් කාර්යාලය,
කොළඹ 01.

දුරකථන :

 

 ලේඛම් - මධ්‍යම පරිසර අධිකාරිය

 

අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, 
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන :011-2872359

 

Tuesday, 08 April 2025 09:41 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජගත් පරිසර දින සැමරුම - 2025 ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය... තවදුරටත් කියවන්න
නෙස්ලේ ලංකා_ දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලිය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ... තවදුරටත් කියවන්න