SinhalaSriLankaTamil-SriLanka

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමාගේ පණිවුඩය

විවිධ ජගත් සම්මුති හා ගිවිසුම් ගණනාවක් ඔස්සේ පරිසර හිතකාමී සංවර්ධනයට ලෝක නායකයින් පිවිස ඇති අතර සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ තවදුරටත් පුළුල් කර තිරසර සංවර්ධන අභිමතාර්ථ දාහතක් සාධනය කර ගනිමින් 2030 වර්ෂය වන විට තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමට ලෝකය හා එක්ව අප රට ද යොමු ව සිටී. අපගේ ගමන් මඟ නියමිත දිසාවට කේන්ද්‍ර කර ගනිමින් වේගවත් කිරීම වෙසෙසින්ම අවශ්‍ය වේ.ඒ සඳහා සියලු අමාත්‍යාංශවලට හා ආයතනවලට වගකීමක් තිබෙන අතර ප්‍රමුඛ ආයතනයක් ලෙස පරිසර හා වනජිවී සම්පත් අමාත්‍යාංශයයටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියට විශාල වගකිමක් පැවරෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

මධ්‍යම පරිසර අධිකාරිය ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතය පිළිබඳව මෙන්ම මනුෂ්‍යයන් විසින් මෙන්ම විවිධ කර්මාන්ත හා සේවා ආයතන විසින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිදුකරන පරිසර දුෂණය පාලනය හා වැළැක්වීම නිසි ලෙස නියාමනය කරනු දැකීම පොදු ජනතාවගේ අපේක්ෂාවයි. ඒ වගේම පොදු ජනතාවගේ පාරිසරික උද්‍යෝගය හා සහභාගීත්වය ගොඩනැඟීම මෙන්ම පරිසර හිතකාමී කර්මාන්ත හා සේවා සංස්කෘතියක් බිහි කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කරන කාර්ය භාරය අගය කරමින් සිය කාර්යභාරය තවතවත් දිරිමත් කිරීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

ජයන්ත සමරවීර

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය

ඉඩම්, ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් ගරු අමාත්යි එස්. එම් එස් එම් චන්ද්‍රසේන මැතිතුමාගේ පණිවුඩය

වේගයෙන් සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම ඉහළ යාම, වනාන්තර හා ජෛව විවිධත්ව හායනය, තෙත්බිම්, සංවේදී පරිසර පද්ධති විනාශය, ගංවතුර, නායයෑම, නියගය, ජල දූෂණය, කෘෂි රසායන හා පස දූෂණය, වායු දූෂණය, ඛනිජ සම්පත් කළමනාකරණය, කාර්මික දූෂණය, පොලිතින් - ප්ලාස්ටික් අවභාවිතය, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව, ආහාර රටාවේ ගැටළු හා ආහාර සුරක්ෂිතතාව, ඩෙංගු වැනි වසංගත රෝග ව්‍යාප්තිය අප හමුවේ ඇති කැපී පෙනෙන පාරිසරික, සෞඛ්‍ය හා සමාජමය ගැටලු ලෙස හඳුනාගත හැකිය.

නූතන පාරිසරික ගැටලු ප‍්‍රදේශයකට, පළාතකට, රටකට, කලාපයකට පමණක් සීමා වුවක් නොවන අතර ඒවායේ ගෝලීය ස්වභාවයක් ද දැකිය හැකිය. විවිධ බටහිර සංවර්ධන ආකෘති හේතුවෙන් මෙම පාරිසරික ගැටලු අභියෝගාත්මක ලෙස මතුව තිබේ. මෙම යථාර්ථය හමුවේ අපේ පැරැන්නන් ද අනුදත් සංවර්ධන ප‍්‍රවේශය වී ඇත්තේ පරිසර හිතකාමී සහජීවන දහමයි. නූතන අර්ථකථනයෙන් තිරසර සංවර්ධනයයි.

තිරසර සංවර්ධනය උදෙසා වනදැක්ම වන්නේ අනාගත පරම්පරාවල අවශ්‍යතා සඳහා යොදා ගැනීමට බාධා නොවනඅයුරින් වර්තමාන අවශ්‍යතා සඳහා පරිසර සම්පත් භාවිතයට ගැනීමයි.ඒ අනුවතිරසර සංවර්ධනයේ දී ආර්ථික සංවර්ධනය, සමාජීය සමානාත්මතාවය, පරිසර සංරක්ෂණයහා ආධ්‍යාත්මික සංවර්ධනය යන අංශ තුලනාත්මකව පවත්වා ගැනීම අපේක්ෂා කරයි.

වත්මන් “රට හදන - සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද පරිසර සංරක්ෂණය හා තිරසර සංවර්ධන අභිමතාර්ථ සාධනයට දැඩි කැපවීමක් පෙන්වා ඇති බැවින් රජය ප්‍රමුඛව අප අමාත්‍යාංශයේ ද අප සැමගේ ද වගකීම වන්නේ එම අරමුණු සාධනය කර ගත හැකි පරිදි සංවර්ධන ආකෘතීන් හා වැඩසටහන් සකසා නිසි නියාමනයකින් යුක්තව ක්‍රියාත්මක කිරීමයි. පොදු මනුෂ්‍යාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තිරසර සංවර්ධනය උදාකර ගැනීම සඳහා පාරිසරික නියාමන කාර්යයන් සිදු කරමින් මධ්‍යම පරිසර අධිකාරිය දක්වන කැපවීම වෙසෙසින් අගය කරමි.

එස් එම් චන්ද්‍රසේන

ගරු ඉඩම්, ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය

Message of the State of Mahaveli Development and Environment

As Sri Lankan we are the proud owners of a blessed land with ample space provided us to live freely in an ecological system which is balanced properly by the nature itself. As an integral part of the environment, it is our duty to respect and protect the other constituent parts around us.

According to the laws we have established legal framework for protecting environment. Protecting of Endangered species, Protecting of sensitive areas, Managing of Human Elephant conflict, Reduction of natural disasters such as Droughts, Flood, Earth Slips, Cyclones and Costal Erosion due to climate change, Controlling of Environment pollution factors and protecting of the Natural Eco System are the challenges that we are facing at the present. Parallel to the sustainable development, managing those problems is the main focus of our agenda.
Under the guidance and leadership of the President Maithreepala Sirisena we all have the responsibility to overcome the above mentioned challenges and to protect the Mother Nature.

 

Hon. Ajith Mannapperuma

State Minister of Environment

 

Message from the Honorable Minister of Environment and the Honorable Deputy Minister

The management of natural resources and its environment in Sri Lanka, in a manner that maintains a balance between social, economic development with the environment, is a necessity in today’s era in accordance with the both local and global public interests. Therefore, we recognize the confirmation of an integrated approach to ensure the environmental sustainability for the future as one of our most important goal.
Our expectation is to promote sustainable development concepts through participatory engagement, environmental education, with a paradigm shift to achieve the sustainable development goals. The new government has presented short and long-term plans and approaches, which have been further emphasized within the National Environmental Policy.
Sustaining a positive balance between the natural resources and the environment while permitting the development needs of the country is very challenging. We believed that integrated planning approach is essential to succeed this. Overall collective effort will provide the necessary capacity to overcome the current local and global environmental challenges through collaboration among the state, civil organizations, and communities.
Expectations and functions of the Central Environmental Authority is to witness the existence of a healthy society lived with a balanced environment, built through knowledge, skills, attitudes, and mentalities within the vision of a sustainable environment that ensures the existence of all living beings in this planet.

Message of the Director General of the Central Environmental Authority

 

The environment is the foundation of life, comprising essential components such as soil, air, water, and the diverse array of living organisms. Throughout history, our ancestors demonstrated exceptional wisdom in managing and harmonizing with the environment, ensuring its preservation for future generations.

However, the era of industrial development has brought with it unprecedented environmental challenges. These challenges include deforestation, pollution, and the loss of biodiversity, which threaten the delicate balance of nature.
Sri Lanka, recognized as a biodiversity hotspot, is home to a rich tapestry of ecosystems, including forests, grasslands, and wetlands. This remarkable natural heritage has made our nation a sought-after destination for ecotourism, contributing significantly to our economy. Yet, as we strive for economic progress, it is imperative to balance development with environmental conservation. This principle aligns with the Sustainable Development Goals, which emphasize the integration of economic growth, social inclusion, and environmental sustainability.


As the regulatory authority for environmental protection in Sri Lanka, the Central Environmental Authority (CEA) carries the profound responsibility of safeguarding these invaluable resources. Our future plans must focus on protecting and restoring ecosystems, promoting sustainable practices, and fostering a culture of environmental stewardship across all sectors of society.
We must renew our dedication to safeguarding the environment for future generations. By striking a balance between development and conservation, we can build a prosperous Sri Lanka where nature and people flourish together.
Furthermore, the CEA is committed to advancing environmental stewardship through collaboration and innovation. By fostering partnerships across public, private, and NGO sectors, it aims to create sustainable solutions for Sri Lanka's environmental challenges.

 

 

 

 

hinq

ech1981

Ht

infoactEng                                                                  National_Environmental_Information_Center_2.png

regpoly

reo

 consultlab

wastec 

Basic Information Questionnaire for Plastic Related Projects for Sri Lanka

 

isoy

Photographic Competition Banner

airwaterIndex

Latest News & Events

  • 1
  • 2
Annual Presidential Environment Awards 2025 The 11th Annual Presidential Environment Awards 2025,... Read more
Commencement of Work – 2026 | Central Environmental Authority The Inaugural Session marking the commencement of work... Read more