Tamil-SriLankaEnglish (UK)

ව්‍යපෘති අනුමත කිරිමේ ආයතන

1995.02.23 දින අංක 859/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සහ 2004.12.29 දින අංක 1373/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇති පාරිසරික ගැටළු තක්සේරුකරණ/ පූර්ව පාරිසරික පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දෙන ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතන පහත දැක්වේ.

  1. පහත දැක්වෙන විෂයයන් භාර අමාත්‍යාංශ :-
  • ජාතික ක්‍රමසම්පාදන

  • වාරිමාර්ග

  • බලශක්ති

  • කෘෂිකර්ම

  • ඉඩම්

  • වනජීවී

  • කර්මාන්ත

  • නිවාස

  • ඉදිකිරීම්

  • ප්‍රවාහන

  • මහා මාර්ග

  • ධීවර

  • ජල සම්පත්

  • වැවිලි කර්මාන්ත

  1. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

  2. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

  3. වනාන්තර දෙපාර්තමේන්තුව

  4. මධ්‍යම පරිසර අධිකාරිය

  5. නාගරික සංවර්ධන අධිකාරිය

  6. භූ විද්‍යාත්මක හා පතල් කැණීම් කාර්යාංශය

  7. ලංකා සංචාරක මණ්ඩලය

  8. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
Thursday, 14 September 2023 06:28 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු