Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ රක්ෂිත පරිසර පරිශ්‍ර

1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 24-ඇ සහ 24-D අංශ යටතේ බලය පැවැරුණු ගැසට් නිවේදන ප්‍රකාශන  මගින් පාරිසරික වටිනාකමක් ඇති විශේෂ පරිසර කලාප රක්ෂිත පරිසර පරිශ්‍ර ලෙස නම් කරනු ලැබේ. එවැනි රක්ෂිත පරිසර පරිශ්‍ර  ආශ්‍රිත සැලසුම්කරණ සහ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, ක්‍රියාකිරීම, බලය යෙදවීම හා රාජකාරි කිරීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කෙරේ.

මෙම ඒකකය සතුව පහත දැක්වෙන රක්ෂිත පරිසර පරිශ්‍ර  පිළිබඳ සිතියම් පවතී.

  • මුතුරාජවෙල වගුරුබිම

  • ග්‍රෙගරි වැව

  • වලවුවෙවත්ත, වතුරණ

  • බොල්ගොඩ ජලාශය

  • තලංගම ජලාශය

  • මාරගල පර්වතය

  • නකල්ස් වනාන්තර

  • හන්තාන වනාන්තරය

Tuesday, 07 January 2014 06:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු