Tamil-SriLankaEnglish (UK)

ව්‍යපෘති අනුමත කිරිමේ ආයතන

1995.02.23 දින අංක 859/14 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සහ 2004.12.29 දින අංක 1373/6 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇති පාරිසරික ගැටළු තක්සේරුකරණ/ පූර්ව පාරිසරික පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දෙන ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතන පහත දැක්වේ.

  1. පහත දැක්වෙන විෂයයන් භාර අමාත්‍යාංශ :-
  • ජාතික ක්‍රමසම්පාදන

  • වාරිමාර්ග

  • බලශක්ති

  • කෘෂිකර්ම

  • ඉඩම්

  • වනජීවී

  • කර්මාන්ත

  • නිවාස

  • ඉදිකිරීම්

  • ප්‍රවාහන

  • මහා මාර්ග

  • ධීවර

  • ජල සම්පත්

  • වැවිලි කර්මාන්ත

  1. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

  2. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

  3. වනාන්තර දෙපාර්තමේන්තුව

  4. මධ්‍යම පරිසර අධිකාරිය

  5. නාගරික සංවර්ධන අධිකාරිය

  6. භූ විද්‍යාත්මක හා පතල් කැණීම් කාර්යාංශය

  7. ලංකා සංචාරක මණ්ඩලය

  8. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
Monday, 26 August 2013 11:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 isoy

PEA2021

app1ns

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න