යෝජනාව/ ඉල්ලීම පහත දැක්වෙන ලිපි ලේඛන සමග මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කිරීම
ශාක/සත්ත්ව නිරෝධායතනයේ අනුමැතිය
අදාල රේගු ප්‍රකාශන ආකෘති පත්‍ර
අපද්‍රව්‍ය බැහැර කිරිමට යෝජිත භූමිය අයත් වන කලාපයේ රාජ්‍ය ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද අනුමැතිය
අපද්‍රව්‍ය බැහැර කිරිමට යෝජිත භූමිය සඳහා වන මිනින්දෝරු සැලැස්ම
අදාල ක්‍රියාවලිය සඳහා අය කෙරෙන ගාස්තුව
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීමේ වැඩ පිළිවෙළ
ව්‍යාපෘති යෝජනාව සහ නිසි ලෙස සම්පූර්ණ කරන ලද BIQ මූලික තොරතුරු ප්‍රශ්නාවලිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999