|
|
|
|
|
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිල රාජපක්ෂ මහතාගේ පණිවුඩය |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම
පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම
පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම
|
||||
|
||||||
|
||||
කේ.වී.ජී.කේ. කලවිටිගොඩ මහත්මිය. මුදල් අමාත්‍යාංශය, |
|
දුරකථන : |
ලේඛම් - මධ්‍යම පරිසර අධිකාරිය
|
||||
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




