|
|
|
![]() |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
1![]() |
නිකුත් කර නැත | යාන්ත්‍රික පිපුරුම් ක්‍රියාකාරකම්, ඉදිකිරීම් ක්‍රියාකාරකම් හා වාහන ගමනාගමනය මඟින් ජනනය වන අධිපීඩන වායු පිපුරුම් හා භූගත කම්පන තත්ව කලමණාකරණය සඳහා සකස් කර ඇති අන්තර් ප්‍රමිතීන් |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999