Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය මගින් මතුපිට ජලයේ තත්ත්වය පාලනය කිරීම

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය මගින් මතුපිට ජලයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ව්‍යාපෘතීන් කිහිපයක් ම  ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා කැලණි ගඟ, දඬුගම් ඔය සහ බොරලැස්ගමුව වැව අයත් වේ. භෞතික, රසායනික  සහ ක්ෂුද්‍ර ජෛව විද්‍යාත්මක පරාමිතීන් යටතේ පෙර සඳහන් ස්ථාන වලින් මතුපිට ජල සාම්පල ලබා ගෙන පරීක්ෂාවට ලක් කිරීම 2012 වර්ෂය මුළුල්ලේ මාසිකව සිදු කෙරුණි. ජලයේ තත්ත්වය පරීක්ෂා කිරිම සඳහා භාවිතා කරන ලද්දේ කැනේඩියානු ජල තත්ත්ව පරීක්ණ ක්‍රමයයි(CWQI).

මෙසේ පරීක්ෂා කරන ලද පරාමිතීන් සඳහා ආම්ලිකතාව, විද්‍යුත් චාලකත්වය, රොන් මඩ ප්‍රමාණය, ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, ද්‍රාවිත බැර ලෝහ ප්‍රමාණය (ඊයම්, ක්‍රෝමියම් වැනි) සුපෝෂණය සහ ක්ෂුද්‍ර ජීවී ගණත්වය ආදී කරුණු අදාල කර ගැනේ.

ජලයේ තත්ත්වය පාලනය කිරීමේ ව්‍යාපෘතිය

Monday, 04 November 2013 07:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

PEA2021

app1ns

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න