Tamil-SriLankaEnglish (UK)

අනුව ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් සඳහා දෙවන වැඩමුළුව

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් සඳහා සංවිධානය කිරීමට සැලසුම් කර තිබු වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව  2022.10.27 සිට 2022.10.29 දින දක්වා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පවත්වන ලදී.  ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම ඉහල නැංවීම අරමුණු කරගෙන දෙදිනක් පුරා පවත්වන ලද මෙම වැඩමුළුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.

IMG-20221109-WA0002IMG-20221109-WA0014IMG-20221109-WA0016IMG-20221109-WA0017IMG-20221109-WA0023IMG-20221109-WA0024IMG-20221109-WA0042IMG-20221109-WA0047IMG-20221110-WA0000IMG-20221110-WA0001IMG-20221110-WA0004IMG-20221110-WA0011

Monday, 14 November 2022 03:50 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න