Tamil-SriLankaEnglish (UK)

වාහන වායු විමෝචන තත්ත්ව පාලනය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 2003.06.30 දින අංක 1295/11 23 එ. හා 23 ඒ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග.  මෙම නියමය 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත.
2 2008.07.09 දින අංක 1557/14 

2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කල 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග වල පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමේ නියෝගය.

මෙම නියමය 2018.07.12 දින අංක 2079/42 හා 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍ර මඟින් සංශෝධනය කර ඇත.

 

3

2014.11.05 දින අංක 1887/20  23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය. 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද , නියමය සංශෝධනය කිරීමේ නියෝගය.    මෙම නියමය 2015.01.02 දින අංක 1895/43 දරණ ගැසට් පත්‍රය මඟින් මුද්‍රණ දෝෂ නිවැරදි කර ඇත 

4

2015.01.02 දින අංක 1895/43  2014.11.05 දින අංක 1887/20 දරණ ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ ගැසට් පත්‍රය.   

5

2018.07.12 දින අංක 2079/42  23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද කලින් කල සංශෝධිත 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායුවිමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය.  මෙම නියමය 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍රය මඟින් තවදුරටත් සංශෝධනය කර ඇත. 
6 2018.08.06 දින අංක 2083/3  23 ඒ.සහ 23 ඔ.යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය  කිරීමේ නියෝගය.    
Friday, 03 March 2023 09:06 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු