ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
1 | 2003.06.30 දින අංක 1295/11 | 23 එ. හා 23 ඒ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග. | මෙම නියමය 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත. |
2 | 2008.07.09 දින අංක 1557/14 |
2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කල 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග වල පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමේ නියෝගය. |
මෙම නියමය 2018.07.12 දින අංක 2079/42 හා 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍ර මඟින් සංශෝධනය කර ඇත. |
3 |
2014.11.05 දින අංක 1887/20 | 23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය. 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද , නියමය සංශෝධනය කිරීමේ නියෝගය. | මෙම නියමය 2015.01.02 දින අංක 1895/43 දරණ ගැසට් පත්‍රය මඟින් මුද්‍රණ දෝෂ නිවැරදි කර ඇත |
4 |
2015.01.02 දින අංක 1895/43 | 2014.11.05 දින අංක 1887/20 දරණ ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ ගැසට් පත්‍රය. | |
5 |
2018.07.12 දින අංක 2079/42 | 23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද කලින් කල සංශෝධිත 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායුවිමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය. | මෙම නියමය 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍රය මඟින් තවදුරටත් සංශෝධනය කර ඇත. |
6 | 2018.08.06 දින අංක 2083/3 | 23 ඒ.සහ 23 ඔ.යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය. |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999