PDF |
ගැසට් පත්‍රය |
උදෘතය |
සටහන |
1
|
1993.06.24 දින අංක 772/22
|
23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ නියෝජිත ආයතන ලෙස කටයුතු කල යුතු රාජ්‍ය ආයතන (PAA ) පලමු වරට නිශ්චිතව උපලේඛණ ගත කර ඇති නියමය. |
මෙම නියමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් පරිච්ඡින්න කර ඇත. |
23 බ. වගන්තිය යටතේ අනුමැතිය ලබා ගත යුතු ව්‍යාපෘති හා ව්‍යාපාර (PP) නිශ්චිතව උපලේඛණගත කර ඇති නියමය
|
උපලේඛණයේ IIIවන කොටසේ 2 වන අයිතමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. |
උපලේඛණයේ I වන හා IIවන කොටස් 1995.11.05 දින අංක 1404/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. |
32 වන වගන්තිය යටතේ වූ 23 ඇ.ඇ.වගන්තිය යටතේ 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය පටිපාටිය) නියෝග. |
මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත. |
2
|
1995.02.23 දින අංක 859/14 |
23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතන (PAA) නිශ්චිතව උපලේඛණ ගත කරමින් සංශෝධිත නියමය |
1997.06.04 දින අංක 978/13 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් මෙම නියමයේ උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇත. |
2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව 10 වන අයිතමයක් එක් කර සංශෝධනය කර ඇත. |
3
|
1995.11.05 දින අංක 1404/22 |
1993.06.24 දින අංක 772/22 උපලේඛණයේ I වන හා IIවන කොටස් සංශෝධනය කර ඇති නියමය |
මෙම නියමයේ සදහන් මුද්‍රණ දෝෂය 1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් නිවැරදි කර සංශෝධනය කර ඇත. |
4 |
1997.06.04 දින අංක 978/13 |
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇති නියමය |
|
5 |
1999.11.29 දින අංක 1108/12
|
1995.11.05 දින අංක 1404/22 ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂයක් ලෙස සටහන්ව ඇති 722/22 වෙනුවට 772/22 ලෙස නිවැරදි කර සංශෝධනය කර ඇති නියමය |
|
6 |
2000.11.22 දින අංක 1159/22 |
1993.06.24 දින අංක 772/22 ගැසට් පත්‍රයේ සඳහන් 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය පටිපාටිය) නියෝග සංශෝධනය කර ඇති නියමය. |
|
7 |
2003.04.10 දින අංක 1283/19 |
32. 2 වන ඡේදය යටතේ 2003 අංක 1 දරන ජාතික පාරිසරික (ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිරීක්ෂණය ) නියෝග |
|
8 |
2004.12.29 දින අංක 1373/6 |
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව එක් කරන ලද 10 වන අයිතමය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතනයක් (PAA) ලෙස නම් කිරිමෙන් සංශෝධනය කරන ලද නියමය |
|