Tamil-SriLankaEnglish (UK)

නීති අංශය

ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂණය උදෙසා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත එහි සංශෝධනයන් සහිතව ක්‍රියාත්මක කරවීම නීති අංශයේ වගකීම වේ.

කාර්යයන්

  • ජාතික පරිසර පනත උල්ලංගණය වන අවස්ථාවල දී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම

  • නෛතික කටයුතු වල දී නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම

  • මධ්‍යම පරිසර අධිකාරිය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්පාදනය කිරීම සහ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කළ යුතු රෙගුලාසි කෙටුම්පත් කිරීම

  • මහජන අවබෝධතා වැඩසටහන් සහ නෛතික කටයුතු සම්බන්ධයෙන් වන මාධ්‍ය වැඩ සටහන් සඳහා සහභාගී විම සහ ඒවා සංවිධානය කිරීම

  • මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයීය අංශ වෙත අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම

Tuesday, 07 May 2024 06:38 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

 2024-11-22-Supplier-Registration-2025

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු