SinhalaSriLankaEnglish (UK)

Environmental Officer - Results

පරිසර නිලධාරී (බලාත්මක / ක්‍රියාත්මක / ව්‍යාප්ති සේවය) (MA 5-1)තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල ලේඛනය

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී තනතුර සඳහා 2026.03.08 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් 1,065 දෙනාගේ නාම ලේඛනය මෙහි පහතින් දක්වා ඇත.

විශේෂ සටහන: මෙම නාම ලේඛනය ලබාගත් ලකුණු අනුපිළිවෙල (Merit Order) අනුව සකස් කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම, මෙම ලේඛනයේ ඇති නාමයන්ගේ අනුපිළිවෙල ඉදිරි බඳවා ගැනීමේ කටයුතු සඳහා කිසිදු බලපෑමක් හෝ පූර්ව නිර්ණායකයක් නොවන බව ද දන්වා සිටිමු.

මෙම ප්‍රතිඵල මත පදනම්ව සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට (SOR) අනුකූලව, ලැයිස්තුවේ සඳහන් අයඳුම්කරුවන් 'පරිසර නිලධාරී' තනතුර සඳහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇත්දැයි පරීක්ෂා කිරීම සහ අනුමත පුරප්පාඩු සංඛ්‍යාව අනුව එම තනතුරට වඩාත් සුදුසු අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණය නුදුරේදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

 

Results of the Competitive Examination for Recruitment to the Post of Environmental Officer

(Enforcement / Operational / Extension Service) (MA 5-1)

The list of the top 1,065 candidates who scored the highest marks in the competitive examination held on 08.03.2026 for recruitment to the post of Environmental Officer at the Central Environmental Authority is displayed below.

Special Note: Please note that this list has not been prepared in order of merit (marks obtained). Furthermore, the order of appearance of the names in this list does not imply or dictate any sequence or priority for future recruitment procedures.

In accordance with the results and the approved Scheme of Recruitment (SOR) of the Central Environmental Authority, the structured interview will be held shortly to verify the minimum qualifications of the listed applicants and to select the most suitable candidates for the post of Environmental Officer based on the approved number of vacancies

 

Download List 

 

2026-07-10-Results-Post-of-Environmental-Officer 1

 

Saturday, 11 July 2026 03:53 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு