Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය මගින් මතුපිට ජලයේ තත්ත්වය පාලනය කිරීම

මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාරය මගින් මතුපිට ජලයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ව්‍යාපෘතීන් කිහිපයක් ම  ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා කැලණි ගඟ, දඬුගම් ඔය සහ බොරලැස්ගමුව වැව අයත් වේ. භෞතික, රසායනික  සහ ක්ෂුද්‍ර ජෛව විද්‍යාත්මක පරාමිතීන් යටතේ පෙර සඳහන් ස්ථාන වලින් මතුපිට ජල සාම්පල ලබා ගෙන පරීක්ෂාවට ලක් කිරීම 2012 වර්ෂය මුළුල්ලේ මාසිකව සිදු කෙරුණි. ජලයේ තත්ත්වය පරීක්ෂා කිරිම සඳහා භාවිතා කරන ලද්දේ කැනේඩියානු ජල තත්ත්ව පරීක්ණ ක්‍රමයයි(CWQI).

මෙසේ පරීක්ෂා කරන ලද පරාමිතීන් සඳහා ආම්ලිකතාව, විද්‍යුත් චාලකත්වය, රොන් මඩ ප්‍රමාණය, ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, රසායනික ඔක්සිජන් අවශ්‍යතාව, ද්‍රාවිත බැර ලෝහ ප්‍රමාණය (ඊයම්, ක්‍රෝමියම් වැනි) සුපෝෂණය සහ ක්ෂුද්‍ර ජීවී ගණත්වය ආදී කරුණු අදාල කර ගැනේ.

ජලයේ තත්ත්වය පාලනය කිරීමේ ව්‍යාපෘතිය

Tuesday, 13 June 2023 06:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න