Tamil-SriLankaEnglish (UK)

දඹුල්ල හරහා කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපාතිය පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව

මධ්‍යම පරිසර අධිකාරිය
ජාතික පාරිසරික පනතේ 23 ආ ආ වගන්තියේ
දෙවන උපලේඛනය යටතේ දැනුම්දීමයි

දඹුල්ල හරහා කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපාතිය පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව

1988 අංක  56 සහ 2000 අංක 53 දරණ පනත් මඟින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ අංක 23 ආ ආ (1) වගන්තිය යටතේ පනවා ඇති නියමවලට අනුකුලව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ඉහත යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව, මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට (සති අන්ත දිනවල සහ රජයේ නිවාඩු දිනවල හැර) දින 30 ක කාලසීමාවක් තුල පෙ.ව. 08.30 සිට ප.ව 04.15 දක්වා මහජනතාවගේ පරික්ෂාව සඳහා පහත සඳහන් ස්ථානවල තබනු ලැබේ.

  •   ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කුරුණෑගල/මල්ලවපිටිය/මාවතගම/ඉබ්බාගමුව/ගලේවෙල/ දඹුල්ල/පළුගස්වැව/ හිගුරක්ගොඩ
    •    මහනගර සභාව කුරුණෑගල/ දඹුල්ල
    •    ප්‍රාදේශිය සභාව කුරුණෑගල/ මාවතගම/ඉබ්බාගමුව/ගලේවෙල/දඹුල්ල/කැකිරාව/ හිගුරක්ගොඩ
    •     පුස්තකාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො.104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
    •    වයඹ පළාත් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො. 150, නුවර පාර, කුරුණෑගල.
    •    උතුරු මැද පළාත් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො.388/40, හරිශ්චන්ද්‍ර මාවත, අනුරාධපුරය
    •    මාතලේ දිස්ත්‍රික් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො. 10ඒ, මල්වත්ත පාර, මාතලේ.
    •    පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය. නො.474, 28 සැතපුම් කණුව, ‍පොලොන්නරුව
    •    පළාත් පරිසර අධිකාරිය (වයඹ පළාත), මාළිගාව, කුරුණෑගල.
    •    වෙබ් අඩවිය - www.cea.lk  (ඇමුණුම)  (සිංහල)  (දෙමළ)  (ඉංග්‍රිසි)
  • මෙම දැන්විම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාල සීමාවක් ඇතුළත මහජනතාව විසින් ඒ පිළිබඳ අදහස් ඇතොත් ඒවා ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දැන්විය හැකිය.
  • අධ්‍යක්ෂ ජනරාල්,
    මධ්‍යම පරිසර අධිකාරිය
    “පරිසර පියස”
    අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    බත්තරමුල්ල.
Monday, 11 September 2017 10:05 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න