Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි

2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ සේවය ඇගයීමේ වැඩසටහන මෙවරද 2020 ජනවාරි මස 1 වැනි දින මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්පැවැත්වීය.

අවුරුදු 20, 25 හා 30 ක් සේවය කර ඇති සේවකයින් පිළිවෙළින් ලෝකඩ, රිදී සහ රන් පදක්කම් පිරිනැමූ අතර වසර 25 කට අධික සේවාවක් සිදු කල සේවක සේවිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු විය. තවද 2019 වර්ෂය තුළ දී අධිකාරියට විශිෂ්ට දායකත්වයක් පිරිනැමීම වෙනුවෙන්ද විශේෂ සම්මානයක් පිරිනැමුණි. මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය මෙම සැමරුම් උපහාර වැඩසටහන සංවිධානය කරන ලදි.

මීට අමතරව අධිකාරියේ සුබ සාධක සංගමය විසින් පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් සමත් අධිකාරි සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් සඳහා ත්‍යාග පිරිනමන ලදී.

IMG 7477IMG 7483IMG 7487IMG 7491IMG 7495IMG 7500IMG 7505IMG 7509IMG 7515IMG 7518IMG 7524IMG 7534IMG 7545IMG 7555IMG 7568IMG 7572IMG 7583IMG 7600IMG 7603IMG 7607IMG 7615IMG 7619IMG 7621IMG 7625IMG 7634IMG 7646IMG 7649IMG 7654IMG 7657IMG 7661

Friday, 03 January 2020 08:21 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න