Tamil-SriLankaEnglish (UK)

“Kala Ulela” of the Central Environmental Authority

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පරිසර කලා උළෙල 2019 දෙසැම්බර් 19 වන දින අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. පරිසර අධිකාරියේ හිටපු සභාපති ඉසුර දේවප්‍රිය, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි විය. කේවල හා සමූහ ගායනා, කේවල හා සමූහ නර්තන හා නාට්‍ය යන අංශ ඔස්සේ තරඟාවලිය පැවැත්වූ අතර එහිදීපහත සඳහන් නිලධාරින් ජයග්‍රහන ලබා ගන්නා ලදී.


kala1

IMG 5734IMG 5745IMG 5755IMG 5764IMG 5775IMG 5777IMG 5780IMG 5786IMG 5791IMG 5795IMG 5801IMG 5814IMG 5833IMG 5841IMG 5865IMG 5882IMG 5896IMG 5908IMG 5921IMG 5928IMG 5937IMG 5940IMG 5955IMG 5967IMG 5989IMG 6012IMG 6018IMG 6023IMG 6039IMG 6047IMG 6056IMG 6224IMG 6231IMG 6239IMG 6243IMG 6250IMG 6256IMG 6261IMG 6265IMG 6268IMG 6279

අංකය

අංගය

ජයග්‍රහනය

1.

සමූහ ගායනා

පළමු ස්ථානය - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය

දෙවන ස්ථානය - පරිසර කලමනාකරණ හා ඇගයීම් අංශය

 තුන්වන ස්ථානය - මානව සම්පත් සංවර්ධන ඒකකය

 

2.

කේවල ගායනා - කාන්තා

පළමු ස්ථානය - ශෙහානි සඳරේණු මෙනවිය - මුදල් අංශය

දෙවන ස්ථානය - ලක්මිනි රාධිකා මෙනවිය - ප්‍රවර්ධන ඒකකය

තුන්වන ස්ථානය - ඩී. වැලන්ටිනා මිය - කළුතර දිස්ත්‍රික් කාර්යාලය

 

3.

කේවල ගායනා - පිරිමි

පළමු ස්ථානය - උපුල් ප්‍රියන්ත මහතා - ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය

දෙවන ස්ථානය - එච්. එස්. පී. තිසේරා මහතා - ප්‍රවාහන අංශය

තුන්වන ස්ථානය - චමිල ජයවික්‍රම මහතා - මුදල් අංශය

 

4.

සමූහ නර්තන

පළමු ස්ථානය - බස්නාහිර පළාත් කාර්යාලය

දෙවන ස්ථානය - ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය

තුන්වන ස්ථානය - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය

 

5.

නාට්‍ය

පරිසර කලමනාකරණ හා ඇගයීම් අංශය හා බස්නාහිර පළාත් කාර්යාලය

 

Thursday, 26 December 2019 06:18 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න