Tamil-SriLankaEnglish (UK)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්...

ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික සුන්දරත්වය ඉහළනැංවීමත් අරමුණු කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධ රුක්රෝපණ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 28 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදි පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ  මෙහෙයුම් නඩත්තු කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ජේ. එන්. නොඩ්‍රික් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම හා දොඩන්ගොඩ අතර ප්‍රදේශයේ කිලෝමිටරයක පමණ දුර ප්‍රමාණයක් මඟුල්කරඳ සහ අසෝක ශාඛ 1000ක් සිටුවීම මෙහිදි සිදුවිය. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.එස්. ප්‍රේමචන්ද්‍ර පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනි පෙරියප්පෙරුම යන මහත්ම මහත්මීන්, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ සිසු දරු දැරියන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් 250කට ආසන්න පිරිසක් සහභාගි වුහ.

 

IMG 4292IMG 4346IMG 4354IMG 4363IMG 4381IMG 4382IMG 4398IMG 4438IMG 4448

Tuesday, 10 December 2019 09:07 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න