Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය.........

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යය මණ්ඩලයඅතර අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ආයතනයේ, සුබසාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන, සැහැල්ලු පන්දු, සුහද ක්‍රිකට් තරගය පසුගියදා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රිඩාංගනයේදීපවත්වන ලදී.

මෙවර ක්‍රිකට් තරගය සඳහා පළාත් හා දිස්ත්‍රික් කාර්යාල ද නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 04 ක් හා පිරිමි කණ්ඩායම් 13ක් සහභාගී වූහ.මෙම තරඟාවලියේ පිරිමි ශූරතාව ප්‍රධාන කාර්යාලයේ හරිත කණ්ඩායම දිනාගත් අතර කාන්තා ශූරතාව දකුණු පළාත් කාර්යාලය දිනා ගන්නා ලදී.පිරිමි අනුශූරතාවය උතුරු මැද පළාත් කාර්යාලය හිමි කරගත් අතර කාන්තා අනුශූරතාවය මධ්‍යම පළාත් කාර්යාලය හිමි කර ගන්නා ලදී.

මධ්‍යම පරිසර අධිකාරියේ , සභාපති ඉසුර දේවප්‍රියමහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සමඟ, අධිකාරියේ සුබසාධක සංගමයේ ගරු සභාපති අජිත් විරසුන්දර මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

3743464748495051535556575960IMG 9436IMG 9441IMG 9444IMG 9447IMG 9448IMG 9632IMG 9739

Thursday, 17 October 2019 09:02 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න