Tamil-SriLankaEnglish (UK)

බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව

බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු කරගනිමින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019/08/28 වන දින මධ්යසම පරිසර අධිකාරියේ ශ්රැවනාගාරයේ දී පැවත්විය.
මෙම වැඩමුළුව සඳහා විශාකා විද්යානලය - කොළඹ 05, ශාන්ත පාවුළු බාලිකා විද්යා ලය- කොළඹ 05, ආනන්ද බාලිකා විද්යා8ලය - කොළඹ 10 හා ක්රි ස්තුරාජ විද්යාවලය - පන්නිපිටිය යන පාසල් නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් 90 දෙනෙකු සහභාගී වූහ.
ජාතික පාරිසරික තොරතුරු ඒකකය හා විද්යුනත් ග්රීන්ථ පරිශීලනය, පරිසර විද්යාජව, පරිසර සංරක්ෂණය, අපද්රාව්ය‍ ප්රපතිචක්රී,කරණය, පරිසරය කෙරෙහි පවතින තර්ජන හා එයට හේතු, පරිසර සංරක්ෂණයෙහිලා මධ්යතම පරිසර අධිකාරිය ගෙන ඇති පිළියම් යන මාතෘකා ඔස්සේ  දේශන පවත්වන ලදී .
පරිසර ප්රීවර්ධන ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

IMG 4080IMG 4095IMG 4105IMG 4112IMG 4169IMG 4185IMG 4195

Friday, 30 August 2019 03:35 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න