Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් පරික්ෂා කෙරේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතන 6ක් මගින් පාලනය කරනු ලබන සුපිරි වෙළෙඳසැල්හි අලෙවි කරනු ලබන ලන්ච්ෂිට් හා වැඩි ඝනත්වයෙන් යුත් ග්‍රොසරි බෑග් වල තත්ත්වය ජාතික පාරිසරික පනතේ 2034/34, 2034/33 හා 2034/35 යන නිතී රෙගුලාසි අනුව පරික්ෂා කරන ලදී. මෙම වැටලීම් පාරිභෝගික සේවා අධිකාරිය, පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව අගෝස්තු මස 21 වන දින සිදුකරන ලදී. අදාළ තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ලන්ච් ෂීට් හා ග්‍රොසරි බෑග් පරික්ෂා කරන ලද අතර, ග්‍රොසරි බෑග් වල ඝනකම ද පරික්ෂා කරන ලදී.

මෙහිදි අනාවරණය වූයේ, අදාළ වෙළෙඳසැල් වල ඇති ලන්ච් ෂීට් නියමිත රෙගුලාසි අනුකූලව නිෂ්පාදනය කර ඇති බවයි. එමෙන්ම එම ලන්ච් ෂීට් ජෛව හායනයට ලක්වන අමුද්‍රව්‍ය මඟින් නිෂ්පාදනය කර ඇති බවයි. එමෙන්ම ග්‍රොසරි බෑග් ද අදාළ රෙගුලාසි වලට අනුකුලව නිෂ්පාදනය කර ඇති බව ද එම ග්‍රොසරි බෑග් මයික්‍රෝන 20ට වැඩි බව ද අදාළ පරික්ෂා කිරීම් වලදී අනාවරණය විය.

Sequence 01.Still031Sequence 01.Still033Sequence 01.Still038Sequence 01.Still041

Tuesday, 27 August 2019 04:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න