Tamil-SriLankaEnglish (UK)

ආනයනය කළ කසල නැවත එම රටටම අපනයන කිරීමට, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා නියෝග කරයි.

කටුනායක වෙළඳ කලාපයේ ගොඩගසා ඇති කසල, නැවත එම රටටම ප්‍රතිඅපනයනය කිරීම සඳහා කන්ටේනර් 333කට පුරවා අවසන් කර ඇත. මෙම අන්තරායක අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර හානිය සලකා බලා මෙම පියවර ගත් බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.


එමෙන්ම මෙම කන්ටේනර් සියල්ල ආපසු යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින්  පවතින අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ සමාගමට එරෙහිව නීතීමය පියවර ද ගෙන ඇත.

Wednesday, 21 August 2019 10:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න