Tamil-SriLankaEnglish (UK)

කාර්යාල සහායක සේවයේ නියුතු කාර්ය මණ්ඩලය (කණ්ඩායම් අංක 01) සඳහා මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික පුහුණු වැඩමුළුව

කාර්යාල සහායක සේවයේ නියුතු කාර්ය මණ්ඩලය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 2019 ජූනි මස 28 සහ 29 කන්නෙලිය සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මෘදු කුසලතා සංවර්ධනය කිරීම  අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේ දී රාජකාරී සංස්කෘතිය හඳුනා ගනිමු (අමිත ගමගේ මහතා, පුහුණු උපදේශක), රාජකාරී ජීවිතයේ දී විනය කළමනාකරණය (බුද්ධික වෙහෙරගොඩ මහතා, සුරාබදු කොමසාරිස් - පාලන හා මානව සම්පත්), ස්වයං නායකත්වය තුලින් අරමුණු ජයගමු (දේශප්‍රිය ප්‍රනාන්දු මහතා, පුහුණු උපදේශක), කාර්යාල සහායක සේවයේ රාජකාරීමය වගකීම (දුලිප් සොමිරත්න මහතා, ලේකම්, මානව සම්පත් සංවර්ධන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය) සහ රාජකාරියෙන් ඔබ්බට (ෂර්මන් වික්‍රමසිංහ මහතා, පුහුණු උපදේශක) යන මාතෘකා සාකච්ඡාවට ලක් වූ අතර කන්නෙලිය රක්ෂිත වනාන්තරය හා එහි ජෛව විවිධත්වය නැරඹීමට අවස්ථාවක් දෙනු පිණිස ස්වභාවික පරිසර අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක් ද මෙම වැඩමුළුවට එක්කර තිබිණි

IMG E3397IMG E3401IMG E3405IMG E3413IMG E3415IMG E3501IMG E3538IMG E3544IMG E3538IMG E3553IMG E3585IMG E3605IMG E3640IMG E3613IMG E3749IMG E3734IMG E3640

Tuesday, 09 July 2019 06:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න