Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමු ස්වර්ණ වර්ණ ගුරුවරුන් උදෙසා දෙදින නේවාසික වැඩමුළුවක්

පරිසර නියමු ජනාධිපති පදක්කම් අපේක්ෂිත, පරිසර නියමුවන්ගේ ප්‍රමාණය හා ගුණාත්මකභාවය සංවර්ධනය කිරීම ඉලක්ක කරගනිමින්, පරිසර නියමු ස්වර්ණ වර්ණ ගුරුවරුන් උදෙසා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගියදා අතුරුගිරිය ජාතික වැවිලි කර්මාන්ත පුහුණු ආයතනයේදී පවත්වන ලදී.


ගුරු භවතුන් 42 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වු අතර, දේශන හා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවන්ගෙන් වැඩමුළුව සමන්විත විය. මෙහිදි පරිසර නියමුවෙකු ව්‍යාපෘති වාර්තාවක් සකසා ගතයුතු  ආකාරය පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කළ අතර, සහභාගී වූවන් කඩුවෙල මහ නගර සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය හා දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්න තෙත්බිම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.


මෙම වැඩමුළුව පරිසර අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.

 

IMG 9604IMG 9612IMG 9618IMG 9633IMG 9650

Friday, 28 June 2019 07:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න