Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් ටොන් 10 ක් දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කෙරේ.......

මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකරන ලද තහනම් පොලිතීන් වැටලීම් වලදී, යක්කල හා ගණේමුල්ල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද තහනම් පොලිතීන් හා ලන්ච්ෂීට් නිෂ්පාදන කිලෝ ග්රෑම් 2680 ක් ගම්පහ හා කඩවත මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත පසුගියදා දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කරන ලදී.

පසුගිය කාලසීමාව තුළ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම් කටයුතු වලදී කොළඹ, ගම්පහ, පානදුර, හෝකන්දර, මාතලේ යන ප්‍රදේශ වල පවත්වාගෙන යන ලද කර්මාන්ත ආයතන වලින් අත්අඩංගුවට ගන්නා ලද තහනම් පොලිතීන් නිෂ්පාදනයන් හා අමුද්‍රව්‍යන් අවශ්‍ය නීතීමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි.
ඒ සදහා ලැබූණු අධිකරණ නියෝගයකට අනුව, ටොන් 10ක් වූ තහනම් පොලිතීන් තොගය 2019 මාර්තු මස 28 වන දින දොම්පේ බිම්පිරවුම් අංගනයේදී විනාශ කරන ලද අතර මේ සම්බන්ධයෙන් අධික්ෂණ කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ හා පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලදී.

Sequence 01.Still002Sequence 01.Still003Sequence 01.Still005Sequence 01.Still006Sequence 01.Still007Sequence 01.Still012Sequence 01.Still013

Thursday, 04 April 2019 04:25 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න