Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන

මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස් මාවතේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඊට සමගාමිව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ද පරිසර දින සැමරුම් උත්සව ක්‍රියාත්මක විය. ඒ අනුව පසුගිය මැයි 30 වනදා මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් පරිසර දින සැමරුමක් සිදු කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4ක් නියෝජනය වන පරිසර නියමුවන් 200කගේ සහභාගීත්වයෙන් දෙහිවල සාන්ත මරියා විද්‍යාලයේදී පැවැත්විණි.

එහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කසල කළමනාකරණය, පොලිතින් හා ප්ලාස්ටික් බැහැරකිරීමේ විධිමත් ක්‍රමවේද හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය හා ජගත් පරිසර දිනය ගැන පරිසර නියමුවන් දැනුම්වත්කිරීමේ වැඩසටහනක් ද මෙන්ම පාගමනින් ගොස් පොදු ස්ථානයක් පවිත්‍ර කිරීම වැනි කාර්යයන් කිහිපයක් එහිදී සිදුවිය.

 

IMG 6358IMG 6361IMG 6368IMG 6393IMG 6437IMG 6456IMG 6496

Tuesday, 05 June 2018 06:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න